Perspective
යුක්රේනයේ ෆැසිස්ට් අධිකරනය යුද්ධයේ සමාජවාදී විරුද්ධවාදියෙකු වන බොග්ඩාන් සයිරොටියුක්ට වසර 15ක සිර දඬුවමක් පනවයි
බොග්ඩාන් සයිරොටියුක්ට දඬුවම් නියම කිරීමේ අරමුන වන්නේ රුසියාවට එරෙහි නේටෝ පිටුබලය ලත් යුද්ධයට එරෙහි විරුද්ධත්වය ත්රස්ත කිරීමයි.

