International Youth and Students for Social Equality

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ ව්‍යාපාරය, සමාජවාදී සමානතා පක්ෂයේ ශිෂ්‍ය සහ තරුන ව්‍යාපාරයයි.

යුද්ධය, දරිද්‍රතාවය සහ සමාජ අසමානතාව, ජාත්‍යන්තර ව ආන්ඩු ෆැසිස්ට්වාදය සහ ආඥාදායකත්වය දෙසට වන ධාවනය ආදී 21 වැනි සියවසේ දී මානව වර්ගයා මුහුන දී සිටින සියලු ම දැවැන්ත ගැටලු ධනවාදයේ ප්‍රතිපලයක් බවත් ඒවා විසඳිය හැක්කේ කම්කරු පන්තිය දේශපාලන බලය ලබා ගෙන අව්‍යාජ සමානතාවක පදනම් වූ සමාජවාදයක් පිහිටු වීමෙන් පමනක් බවත් අපි අවධාරනය කරමු.

සසජාතශි වෙබ් අඩවියට පිවිසෙන්න

ධනවතුන්ට දැවැන්ත බදු සහන දීම ශ්‍රී ලංකාවේ රාජ්‍ය අධ්‍යාපනයට විනාශකාරී ලෙස බලපෑ ආකාරය හියුමන් රයිට්ස් වොච් වාර්තාවෙන් හෙලිදරව් වේ

ධනේශ්වර ක්‍රමය තුල පිලියම් සෙවීම නිෂ්ඵල බලාපොරොත්තුවක් සහ මායාවකි. ගැඹුරු වන අර්බුදයට සහ නොවිසඳිය හැකි ප්‍රතිවිරෝධතා පුපුරා යාමට මුහුන දෙමින්, ගෝලීය වශයෙන් සෑම රජයක්ම එහි ව්‍යසනය කම්කරු පන්තිය සහ දුප්පතුන් මත පටවයි.

ඩබ්ලිව්.ඒ. සුනිල්

ආන්ඩුව ඉල්ලීම් ඉටු කිරීම ප්‍රතික්ෂේප කිරීම ගැන ශිෂ්‍ය නායකයෝ අ⁣ඳෝනා නගති

අන්තර්-විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය, අධ්‍යාපනය වෙනුවෙන් සියයට 6 ක අයවැය ප්‍රතිපාදනයක් සඳහා වූ තම දිගුකාලීන ඉල්ලීම අඩකින් කපා ඒ වෙනුවට සියයට 3 ක ප්‍රතිපාදනයක් ඉල්ලා සිටී.

සකුන ජයවර්ධන

නිදහස් අධ්‍යාපන අයිතිය මත තීරනාත්මක ප්‍රහාරයක්: ජවිපෙ/ජාජබ ආන්ඩුව කුඩා පාසල් වසා දැමීමට සැරසෙයි

පාසල් වසා දැමීම, ජවිපෙ/ජාජබ ආන්ඩුව ක්‍රියාවට දමමින් තිබෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) රුදුරු කප්පාදු වැඩපිලිවෙලේ ‍කොටසකි.

කපිල ප්‍රනාන්දු

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ විරෝධතා පා ගමන සහ ශිෂ්‍යයන් කම්කරු පංතිය දෙසට හැරීම වැලැක්වීමේ “ශිෂ්‍ය දේශපාලනය”

විරෝධතා පා ගමනට දෙදහසකට අධික සිසු සහභාගීත්වය පෙන්නුම් කරන්නේ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධානයන් මත ජවිපෙ/ජාජබ ආන්ඩුව නිදහස් අධ්‍යාපනයට එල්ල කරන ප්‍රහාරවලට විරුද්ධ ව සටන් කිරීමට සිසුන් තුල ඇති සූදානමයි.

නවීන් දේවගේ
සමාජවාදී සමානතා පක්ෂය, සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ