Perspective
සිරගත කර සිටින යුක්‍රේන සමාජවාදී බොග්ඩාන් සයිරොටියුක් නිදහස් කර ගැනීමේ ව්‍යාපාරය පුලුල් කරමු!
ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සියලුම පාඨකයින්ගෙන්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ගේ ආධාරකරුවන්ගෙන් සහ අධිරාජ්‍යවාදී යුද්ධයේ විරුද්ධවාදීන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ, බොග්ඩාන්ගේ නඩුව පිලිගැනීමට ඊසීඑච්ආර් ගත් තීරනයට, ඔහු නිදහස් කර ගැනීමේ ව්‍යාපාරය පුලුල් කිරීම මගින් ප්‍රතිචාර දක්වන ලෙස යි.