බ්‍රසීලයේ ෆ්ලාවියෝ බොල්සොනාරෝ හා අන්ත දක්ෂිනාංශයේ නැගීමට වගකිව යුත්තේ කවුද?
ලූලාට එරෙහි ව ෆ්ලාවියෝ බොල්සොනාරෝ පලමු ස්ථානයට පත්වීම, කම්කරු පක්ෂයටත් ව්‍යාජ වමටත් එරෙහි විනාශකාරී තීන්දුවකි. බැංකුකරුවන් හා දක්ෂිනාංශිකයන් සමඟ ඔවුන් ගොඩනැගූ “පුලුල් පෙරමුන,” තමන් සටන් කරන බව කියා සිටි ෆැසිස්ට් බලවේග ශක්තිමත් කර ඇත.
