Perspective
ඔන්ලයින් රැස්වීම: ලංවිම ප්රතිව්යූහගත කිරීමට එරෙහි වනු! ලංවිම සේවකයින්ගේ අරගලය ආරක්ෂා කරනු!
ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ කම්කරු ක්‍රියාකාරී කමිටු එකමුතුව (කක්රිකඑ) ඔක්තෝබර් 04 සෙනසුරාදා රාත්රී 7:00ට ප්‍රසිද්ධ මාර්ගගත රැස්වීමක් පවත්වයි.