ප්‍රධාන ප්‍රවෘත්ති

Perspective

යුක්‍රේනයේ ෆැසිස්ට් අධිකරනය යුද්ධයේ සමාජවාදී විරුද්ධවාදියෙකු වන බොග්ඩාන් සයිරොටියුක්ට වසර 15ක සිර දඬුවමක් පනවයි

බොග්ඩාන් සයිරොටියුක්ට දඬුවම් නියම කිරීමේ අරමුන වන්නේ රුසියාවට එරෙහි නේටෝ පිටුබලය ලත් යුද්ධයට එරෙහි විරුද්ධත්වය ත්‍රස්ත කිරීමයි.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කර්තෘ මන්ඩලය
ඉදිරිදර්ශන
ඉදිරිදර්ශන
Perspective

බර්නි සෑන්ඩර්ස්ගේ ඒඅයි ලිපිය: කතිපයාධිකාරීන්ට කෙරෙන බංකොලොත් ආයාචනයක්

සෑන්ඩර්ස්ගේ ලිපිය කෘතිම බුද්ධිය යනු අධිරාජ්‍යවාදය සමඟ හවුල්කාරිත්වයෙන් වර්ධනය වූ මූල්‍ය කතිපයාධිකාරයක පෞද්ගලික දේපලක් ය යන තීරනාත්මක කරුන වසන් කරන අතරම භීතිය ඇවිස්සීම අරමුනු කර පවතී.

සමාජවාදී සමානතා පක්ෂයේ සාමාජිකයන් බිය ගැන්වීමට දරන උත්සාහය, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට සහ සියලුම කම්කරුවන්ගේ හා සිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කරන ප්‍රහාරයකි.

අපේ වාර්තාකරුවන්

තම දේශපාලන සගයන් දෙ දෙනාට සිදු වූ දෙය සොයා බැලීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය ගෙන යන අරගලයට සමාජවාදී සමානතා පක්ෂය පෙසප සමග පවතින සමහන් කල නොහැකි මූලධර්මාත්මක වෙනස්කම් තිබිය දී ම තම පූර්න සහය ප්‍රකාශ කර සිටියි.

නවීන් දේවගේ

යුක්‍රේන යුද්ධයට විරුද්ධ වීම සහ සමාජවාදය වෙනුවෙන් සටන් කිරීම හේතුවෙන් සෙලෙන්ස්කි පාලන තන්ත්‍රය විසින් සිරගත කරනු ලැබ සිටින බොග්ඩාන් සයිරොටියුක් නිදහස් කර ගැනීම සඳහා උතුරු ලන්ඩනයේ පැවති උද්ඝෝෂනයක් අතරතුර සමාජවාදී සමානතා පක්ෂයේ සාමාජිකයන්ට නාගීස් හමු විය. ඇය, ඉන් සතියකටත් අඩු කාලයකට පසු, බොග්ඩාන් සයිරොටියුක් වෙනුවෙන් ලියූ කවියක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට යොමු කලා ය.

කුබ්රත්හි නාගීස්

සැබෑ ප්‍රතිචාරයක් සඳහා ගෝලීය සම්පත් තාර්කිකව බලමුලු ගැන්වීම අවශ්‍ය වේ.

පානි විජේසිරිවර්ධන

සමාජවාදී සමානතා පක්ෂය (සසප) ශ්‍රී ලංකාවේත් ඉන්දියාවේත් ධීවරයන්ටත් කම්කරුවන්ටත් ජාතික දේශ සීමා ඉක්ම වූත් වාර්ගික බෙදීම් ඉක්මවූත් බලගතු පොදු අරගලක එක්සත් වන්නට කැඳවුම් කර සිටියි.

නවීන් දේවගේ, එම්. මුරුගානන්දන්

යාපනයට නුදුරු ධීවර විරෝධතාවකින් අනතුරුව, දේශපාලනඥයින්ගේ සහ වෘත්තීය සමිති නිලධාරීන්ගේ ජාතිකවාදයට සහ මිලිටරිවාදයට එරෙහි වීම නිසා, ලෝසවෙඅ ලේඛක දිනේෂ් හේමාල් අත්අඩංගුවට ගන්නා බවට පොලීසිය තර්ජනය කර තිබේ.

සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව)

දුම්රිය කම්කරුවන්ට තම රැකියා ආරක්ෂා කර ගත හැක්කේ සියලු ධනපති පක්ෂවලින් සහ ඒවායේ වෘත්තීය සමිති නිලධරයන්ගෙන් ස්වාධීන ව තමන්ගේ ම ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීමෙන් පමනි. ජනාධිපතිවරයාට “ලිඛිත ඉල්ලීම්” යැවීම හෝ “කොමිසම්වලට” අභියාචනා ඉදිරිපත් කිරීම කිසිදු ප්‍රතිඵලයක් ගෙන නොදේ.

රෝහන ප්‍රියන්ත, සුජීව අමරනාත්

අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි සටන, ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳවැටීම, සංක්‍රමනිකයින් ආරක්ෂා කිරීම, කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය ගොඩනැගීම, කෘතිම බුද්ධිය කෙරෙහි සමාජවාදීන්ගේ ආකල්පය සහ ඇමරිකානු විප්ලව දෙකෙහි උරුමය ආරක්ෂා කිරීම යන තේමා යටතේ නියෝජිතයෝ යෝජනා සම්මත කර ගත්හ.

සමාජවාදී සමානතා පක්ෂය (ඇමරිකා එක්සත් ජනපදය)

96-හැවිරිදිව සිටියදී, මාර්තු 31දා ස්ටාර්න්බර්ග්හි දී මිය ගිය යූගන් හබමාස්, අඩ සියවසකට වැඩි කාලයක් මුලුල්ලේ, ජර්මානු බුද්ධිමය හා දේශපාලන ජීවිතය තුල අසාමාන්‍ය ආනුභාවයකින් යුතු ස්ථානයක් භජනය කලේ ය.

ඩී. සෙජ්මාන්, ස්ටීව් ලෝං

ධනපති අවශ්‍යතා ආරක්ෂා කරන රාජ්‍යයේ කොටසක් වන කම්කරු දෙපාර්තමේන්තුව හරහා අපක්ෂපාතී පරීක්ෂනයක් සිදුවෙතැයි විශ්වාසය තැබිය නොහැකි බව ද, ගින්න පිලිබඳ සැබෑ තොරතුරු අනාවරනය කරගත හැක්කේ කම්කරු පන්තියේ ස්වාධීන පරීක්ෂනයකට පමනක් බව ද ලෝසවෙඅ වාර්තාකරුවෝ පෙන්වා දුන්හ.

දේහින් වසන්ත, දයානන්ද රත්නායක

කටුවන කාර්මික කලාපයේ ගින්න, ලාභය සඳහා වන අනවරත ධාවනයට මිනිස් ජීවිතය යටත් කරන ධනේශ්වර ක්‍රමයක සෘජු හා නොවැලැක්විය හැකි නිෂ්පාදනයක් වන කාර්මික ඝාතනයකි.

වසන්ත විජේසිරි, දෙහින් වසන්ත

දෙමල සිවිල් වැසියන්ට අත්පත් කරගත් ඉඩම් ආපසු ලබා දීම සඳහා මූලික පූර්ව කොන්දේසියක් වන උතුරු සහ නැගෙනහිරින් හමුදාව සම්පූර්නයෙන් ඉවත් කිරීම ඉලංගෙයි තමිල් අරසු කච්චි (අයිටීඒකේ) හෝ වෙනත් කිසිදු දෙමල දේශපාලන පක්ෂයක් ඉල්ලා නොසිටියි.

එම්. දේවරාජා

කම්කරු පන්තිය සමඟ ගැඹුරු ගැටුම් සඳහා සූදානම් වීමේදී, පාර්ලිමේන්තුව සහ විධායකය පාලනය කිරීම පමනක් ප්‍රමානවත් නොවන බැවින්, සමස්ත රාජ්‍ය යන්ත්‍රය මත පාලනය තහවුරු කර ගැනීමට ආන්ඩුව උත්සාහ කරන බව ලාල් කාන්ත ගේ ප්‍රකාශයන්ගෙන් පැහැදිලි වේ.

රොහන්ත ද සිල්වා

කම්කරු පන්තිය තුල ට්‍රොට්ස්කිවාදය සඳහා සටනට ගනේෂදේව් සහෝදරයා සිය ජීවිත කාලය පුරා කල කැපවීම පිලිබඳ මතකය ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර ව කම්කරුවන් සහ පක්ෂ සහෝදරවරුන් අතර සැම දා ජීවමාන ව පවතිනු ඇත.

කේ. රත්නායක

ඩිමොක්‍රටික් සෙනෙට් සභා නාමයෝජනා සඳහා වෛද්‍ය අබ්දුල් එල්-සයීඩ් ලද ජයග්‍රහනය, ගාසා ජන සංහාරය හෙලා දැකීම ප්‍රතික්ෂේප කල ඩිමොක්‍රටික් පක්ෂ නායකත්වයේ ඊශ්‍රායල ගැති ප්‍රතිපත්තිය සැලකිය යුතු ලෙස ප්‍රතික්ෂේප කිරීමකි.

පැට්‍රික් මාටින්

යාපනය විශ්වවිද්‍යාලය අසල බොග්ඩාන් සයිරොටියුක් නිදහස්කර ගැනීමේ උද්ඝෝෂනයේ යෙදුනු සසප සාමාජිකයන්ට පොලිසිය හිරිහැර කරයි

සමාජවාදී සමානතා පක්ෂයේ සාමාජිකයන් බිය ගැන්වීමට දරන උත්සාහය, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට සහ සියලුම කම්කරුවන්ගේ හා සිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කරන ප්‍රහාරයකි.

අපේ වාර්තාකරුවන්

බොග්ඩාන් සයිරොටියුක් වෙනුවෙන් කම්කරුවකුගෙන් කවියක්: “සත්‍යය අපහසුතාවයක් වන විට”

යුක්‍රේන යුද්ධයට විරුද්ධ වීම සහ සමාජවාදය වෙනුවෙන් සටන් කිරීම හේතුවෙන් සෙලෙන්ස්කි පාලන තන්ත්‍රය විසින් සිරගත කරනු ලැබ සිටින බොග්ඩාන් සයිරොටියුක් නිදහස් කර ගැනීම සඳහා උතුරු ලන්ඩනයේ පැවති උද්ඝෝෂනයක් අතරතුර සමාජවාදී සමානතා පක්ෂයේ සාමාජිකයන්ට නාගීස් හමු විය. ඇය, ඉන් සතියකටත් අඩු කාලයකට පසු, බොග්ඩාන් සයිරොටියුක් වෙනුවෙන් ලියූ කවියක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට යොමු කලා ය.

කුබ්රත්හි නාගීස්

යුක්‍රේනයේ ෆැසිස්ට් අධිකරනය යුද්ධයේ සමාජවාදී විරුද්ධවාදියෙකු වන බොග්ඩාන් සයිරොටියුක්ට වසර 15ක සිර දඬුවමක් පනවයි

බොග්ඩාන් සයිරොටියුක්ට දඬුවම් නියම කිරීමේ අරමුන වන්නේ රුසියාවට එරෙහි නේටෝ පිටුබලය ලත් යුද්ධයට එරෙහි විරුද්ධත්වය ත්‍රස්ත කිරීමයි.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කර්තෘ මන්ඩලය
ලෝක සමාජවාදී වෙබ් අඩවි කර්තෘ මන්ඩලය
කම්කරු මාවත ප්‍රකාශන
ඉරානයට එරෙහි සාපරාධී එක්සත් ජනපද ඊශ්‍රායල යුද්ධය නවතනු!
ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල වූ ලිපි එකතුවකි

ඉරානයට එරෙහි ව ඇමරිකානු අධිරාජ්‍යවාදය ගෙන යන යුද්ධය පිලිබඳ ඓතිහාසික දේශපාලන විශ්ලේෂනයක් අන්තර්ගත වන මෙම කෘතිය මාර්තු 17 වැනි දා කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ දී 'ඉරානයට එරෙහි ඇමරිකානු ඊශ්‍රායල යුද්ධය නවත්වනු!' යන මැයෙන් පැවත්වෙන රැස්වීමේ දී එලිදක්වනු ලැබේ.

මිල රුපියල් 100යි. වැඩි විස්තර සඳහා 0773562327 අමතන්න.

සසප සහ වතු කම්කරු ක්‍රියාකාරී කමිටුවේ ප්‍රසිද්ධ රැස්වීම

මාඋස්සාකැලේ තේ කම්හලේ විජයකුමාර්ගේ මරනය: ලාභය උදෙසා ජීවිත බිලි නොදෙනු!

සමාජවාදී සමානතා පක්ෂය (සසප) වතු කම්කරු ක්‍රියාකාරී කමිටුව (වකක්‍රික), මස්කෙලිය, මාඋස්සාකැලේ තේ කර්මාන්තශාලාවේ පසුගිය දා සිදු වූ කාර්මික අනතුරකින් මියගිය ක්‍රිශ්නන් විජයකුමාර් ගේ මරනය ගැන සාකච්ඡා කරන ප්‍රසිද්ධ රැස්වීමක්, නොවැම්බර් 30 දා, මස්කෙලිය නගරයේ දී පවත්වනු ඇත.

සමාජවාදී සමානතා පක්ෂය සහ වතු කම්කරු ක්‍රියාකාරී කමිටුව

කාර්මික ඝාතන වලට එරෙහි සසප සහ වකක්‍රික උද්ඝෝෂනය

“පුතාට මොකද වුනේ කියලා මට දැනගන්න ඕනෙ” කිරිපෝරුව කම්හලේ පිපිරුමකින් මියගිය තරුනයාගේ මව ප්‍රශ්න කරයි

ඩිප් ප්‍රොඩක්ට් සමාගමට අයත් කිරිපෝරුව රබර් කිරි සැකසුම් කම්හලේ යන්ත්‍රයක් පිපිරීමෙන් කම්කරුවෙකු මිය යාම පිලිබඳ නිසි පරීක්ෂනයක් සිදු නොකොට කම්හල නැවත විවෘත කිරීම සඳහා එහි පරිපාලනය දරන ප්‍රයත්නයට එම කම්කරුවෝ තරයේ විරුද්ධ වෙති.

අපේ වාර්තාකරුවන් විසිනි

කාර්මික ඝාතන වලට එරෙහි සසප සහ වකක්‍රික උද්ඝෝෂනය

“කම්කරුවන්ට ජීවත් වෙන්නත්, වැඩපලේ දී ජීවිත ආරක්ෂා කරගන්නත් අරගල දෙකක් කරන්න වෙලා තියෙනවා”

"අපි සටන් කරන්නේ කාට විරුද්ධවද කියන එක වැදගත්. මෙය හුදෙක් තනි තනි ෆැක්ටරි පරිපාලනය සම්බන්ධ ගැටලුවක් නෙවෙයි; කම්කරුවන්ගේ ජීවිතවලට ඉහලින් ධනපති ලාභය තබන පද්ධතියක විපාකයක් වශයෙන් අපි හඳුනා ගෙන එම ක්‍රමයට එරෙහි ව සටන් වැදිය යුතු වෙනවා."

අපේ වාර්තාකරුවන්

“ෆැක්ටරියෙ දි, වත්තෙ දි, ලැයිමෙ දි, මේ හැමවිටදි ම අපේ ජීවිත අනතුරේ”: මාඋස්සාකැලේ වතු කම්කරුවෙක්

ලාභය උදෙසා ආරක්ෂක පියවරයන් කපා දැමීම හේතුවෙන් හටගත් මෙම මරන, සරල “කාර්මික අනතුරු” නොව ධනවාදය විසින් නිර්මිත මිනීමැරීම් බව ලෝසවෙඅ වාර්තාකරුවෝ කම්කරුවන්ට පැහැදිලි කර දුන්හ.

අපේ වාර්තාකරුවන්
සෞඛ්‍ය සේවක ක්‍රියාකාරී කමිටුව

2025 ගිම්හාන පාසලට කෙරුනු දේශනය

නොනවතින විප්ලව න්‍යාය සහ ට්‍රොට්ස්කිවාදයේ ප්‍රභවයෝ

මෙය ජර්මනියේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික ලේකම් ක්‍රිස්ටොෆ් වැන්ඩ්‍රියර් විසින් 2025 අගෝස්තු 2 වැනි දා සිට 9 වැනි දා දක්වා පැවැත්වුනු අමරිකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාත්‍යන්තර ගිම්හාන පාසලට පවත්වන ලද දේශනයයි.

ක්‍රිස්ටොෆ් වැන්ඩ්‍රියර්

නොනවතින විප්ලවය යනු කුමක් ද?

නො නවතින විප්ලවයේ න්‍යාය පිලිබඳ ප්‍රශ්නය මුලුමනින්මත් තීරනාත්මකවත් රුසියානු මාක්ස්වාදීන්ගේ අතීත මතභේදයන් පිලිබඳ මතක සටහන්වල මට්ටමෙන් ඔබ්බට නැංවී පලල් වසයෙන් ජාත්‍යන්තර විප්ලවයේ ස්වරූපය, අභ්‍යන්තර සම්බන්ධතාවයන් හා විධික්‍රමය පිලිබඳ ප්‍රශ්නයක් බවට පෙරලී ඇති නිසා, එය කෙරේ සෑම මාක්ස්වාදියෙක් ම සිය අවධානය යොමු කරවිය යුතු ව තිබේ.

සමාජවාදී සමානතා පක්ෂය, ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය පිලිබඳව ජාත්‍යන්තර ගිම්හාන පාසලක් පවත්වයි

දින හතක් පුරා පැවැත්වුනු සසප ගිම්හාන පාසලේ දේශන 29 ක් තුලින්, “ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය” පරීක්ෂනය සවිස්තරාත්මකව විමර්ශනය කල අතර, එය ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඓතිහාසික ගමන් පථය තුල ස්ථානගත කලේ ය.

ජෝසප් කිෂෝර්
2025 අලුත් අවුරුදු ප්‍රකාශය:
කතිපයාධිකාරය, ෆැසිස්ට්වාදය සහ යුද්ධයට එරෙහිව සමාජවාදය

ධනේශ්වර ක්‍රමයේ අන්තර් සම්බන්ධිත අර්බුදවල පදනමෙහි පවතින්නේ ලාභය සහ පුද්ගලික ධනය සමුච්චය කිරීම සඳහා සමස්ත සමාජය ම යටපත් කරගෙන සිටින කතිපයාධිකාරය යි. කතිපයාධිකාරයට එරෙහි සටන එහි ස්වභාවයෙන්ම විප්ලවවාදී කර්තව්‍යයකි.

දේශපාලන නායයාමක් වාර්තා කරමින් ජනාධිපති දිසානායකගේ ජවිපෙ/ජාජබ පාර්ලිමේන්තු මැතිවරනය ජයග්‍රහනය කරයි

සංස්ථාපිතයට විරුද්ධ යයි ව්‍යාජ ව කියාපාන අතර, ජාමූඅ කප්පාදුව පැටවීමට කැප වූ දක්ෂිනාංශික ප්‍රජාගනවාදී පක්ෂයක් වන ජවිපෙ/ජාජබහි ආන්ඩුව සමග කම්කරු පන්තිය ක්ෂනික ව ගැටුමට එලඹෙනු ඇත.

දීපාල් ජයසේකර

ජවිපෙ/ජාජබ නායකයා ලංකාව තුල වැඩ වර්ජන තහනම් කිරීමක් ගැ​න ඉඟි පල කරයි

සියලු වැඩ වර්ජන තහනම් කිරීමට ජවිපෙ/ජාජබ සූදානම් වීම, විෂකුරු සිංහල ස්​වෝත්තමවාදයට සැම විටම ආවේනික වූ එහි වැඩපිලිවෙලේ ෆැසිස්ට් ස්වභාවය පිලිබඳ පැහැදිලි ප්‍රකාශනයකි.

සමන් ගුනදාස

ශ්‍රී ලංකාවේ නොවැම්බර් 14 පාර්ලිමේන්තු මැතිවරනයේදී සසපට ඡන්දය දෙන්න!

අපගේ ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයට ඔබගේ සහයෝගය ප්‍රකාශ කිරීමටත්, එම පදනම මත ඉදිරි පන්ති අරගල සඳහා සූදානම් වීමටත් මෙම මැතිවරනයේදී සසපට ඡන්දය දෙන ලෙස අපි කම්කරුවන්, සිසුන්, තරුනයන් සහ ගම්බද දුගීන්ගෙන් ඉල්ලා සිටිමු.

සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව)

මහමැතිවරනය - 2024

සසප ප්‍රධාන ලේකම් ජාතික මාධ්‍ය හරහා තම පක්ෂයේ වැඩපිලිවෙල ඉදිරිපත් කරයි

“කම්කරු පන්තිය හා පීඩිත ජනතාව මුහුන දෙන දැවෙන ප්‍රශ්න—දරිද්‍රතාවය, විරැකියාව, සමාජ අසමානතාවය, ලෝක යුද්ධයේ වැඩෙන අන්තරාය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ප්‍රහාර—කිසිවක් ධනවාදයේ සහ ජාතික රාජ්‍යයේ රාමුව තුල විසඳන්න බෑ.”

අපේ වාර්තාකරුවන්

ජන සංහාරය හරහා “සාමය”: ට්‍රම්ප්, පලස්තීනුවන්ගේ ඇටකටු මත සිටගෙන මැද පෙරදිග සඳහා “ඓතිහාසික නව යුගයක උදාව” ප්‍රකාශ කරයි

මැදපෙරදිග බොහෝ කාලයක් තිස්සේ දුක් විඳින ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජ අයිතිවාසිකම් සාක්ෂාත් කර ගැනීමටත්, සාමකාමී සහජීවනය සඳහා අව්‍යාජ පදනමක් ස්ථාපිත කිරීමටත් ඇති එක ම මාර්ගය වන්නේ, උතුරු ඇමරිකාවේ සහ යුරෝපයේ අධිරාජ්‍යවාදී මධ්‍යස්ථානවල කම්කරු පන්තිය සමඟ සමීප සන්ධානයක් ගොඩනගමින්, නොනවතින විප්ලවයේ ඉදිරිදර්ශනය සඳහා සටන් කිරීමයි.

ජෝර්ඩන් ෂිල්ටන්

ගාසා ජන සංහාරයට එරෙහි බව පෙන්වන ව්‍යාජ උත්සවයක් ජවිපෙ තරුන සංවිධානය පවත්වයි

මෙය, අඛන්ඩ ව සිදුවන පලස්තීන -ගාසා ජන සංහාරය මධ්‍යයේ එක්සත් ජනපදය සහ එහි දඩ බල්ලා වන ඊශ්‍රායලය සමඟ ආන්ඩුවේ පෙලගැසීම ගැන පිලිකුල් සහගත වන ජනතාව රැවටීමට ජවිපෙ තම තරුන කන්ඩායම භාවිතා කර සුදු හුනු ගෑමේ උත්සාහයකි.

සමන් ගුනදාස

ගාසා තීරයේ ජනගහනයෙන් සියයට 10 කට වැඩි ප්‍රතිශතයක  ජනයා  මිය ගොස් හෝ තුවාල ලබා ඇති බව හිටපු ඊශ්‍රායල හමුදා ප්‍රධානියා පිලිගනී

නිල මරන සංඛ්‍යාව 64,718 ක් වීම කෙතරම් භයානක වුවත්, එය ඇත්ත වශයෙන් ම සංඛ්‍යා දැවැන්ත ලෙස අවතක්සේරු කිරීමකි. 2024 ජූලි මාසයේ දී, ලැන්සෙට් වෛද්‍ය සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද ලිපියකින් ඇස්තමේන්තු කලේ, ගාසා තීරයේ ආහාර, වෛද්‍ය සහ සනීපාරක්ෂක පද්ධති විනාශ වීමෙන් ඇති වන “වක්‍ර” මරන ඇතුලත් කල පසු, සැබෑ මරන සංඛ්‍යාව 186,000ක මට්ටමේ ඇති බවයි.

ආන්ද්‍රේ ඩේමන්

ගාසා තීරයේ ගෙනියන ජන සංහාරය මධ්‍යයේ ලංකාවේ මාධ්‍යවේදීන් ඊශ්‍රායලයේ සංචාරයක

මෙම සංචාරය ඊශ්‍රායලය පලස්තීනුවන්ට එරෙහි අපරාධ වසන් කිරීම සඳහා වන අතර, එය ශ්‍රී ලංකා රජයේ ඊශ්‍රායල-ගැති පිලිවෙත තව දුරටත් පෙන්නුම් කිරීමකි.

වසන්ත රූපසිංහ
ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා!

කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සංවිධානය කොට කැඳවනුවස්, සමස්ත දිවයින අලලාගත් උද්ඝෝෂනයක් සඳහා, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙහි ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (සසප) වැඩකරන ජනයාට හා තරුනයන්ට කැඳවුම් කරයි.

වැඩිදුර තොරතුරු

හමුදාව විසින් අත්පත් කරගෙන සිටින උතුරු සහ නැගෙනහිර සියලු ඉඩම් ආපසු ලබාදීම ආන්ඩුව ප්‍රතික්ෂේප කරයි

දෙමල සිවිල් වැසියන්ට අත්පත් කරගත් ඉඩම් ආපසු ලබා දීම සඳහා මූලික පූර්ව කොන්දේසියක් වන උතුරු සහ නැගෙනහිරින් හමුදාව සම්පූර්නයෙන් ඉවත් කිරීම ඉලංගෙයි තමිල් අරසු කච්චි (අයිටීඒකේ) හෝ වෙනත් කිසිදු දෙමල දේශපාලන පක්ෂයක් ඉල්ලා නොසිටියි.

එම්. දේවරාජා

යුක්‍රේනයේ ෆැසිස්ට් අධිකරනය යුද්ධයේ සමාජවාදී විරුද්ධවාදියෙකු වන බොග්ඩාන් සයිරොටියුක්ට වසර 15ක සිර දඬුවමක් පනවයි

බොග්ඩාන් සයිරොටියුක්ට දඬුවම් නියම කිරීමේ අරමුන වන්නේ රුසියාවට එරෙහි නේටෝ පිටුබලය ලත් යුද්ධයට එරෙහි විරුද්ධත්වය ත්‍රස්ත කිරීමයි.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කර්තෘ මන්ඩලය

එක්සත් ජනපදය ඉරානයට බෝම්බ හෙලීම හා බාධක පැනවීම යලි අරඹයි: යුද්ධයට එරෙහි ව කම්කරු පන්තිය බලමුලු ගන්වනු!

ස්වාධීන රාජ්‍යයක් ලෙස ඉරානයෙහි පැවැත්ම විනාශ කිරීම සහ හෝමුස් සමුද්‍ර සන්ධිය අත්පත්කර ගැනීම ඉලක්ක කෙරුනු, යටත් කර ගැනීමේ යුද්ධයක නව අදියරක් දැන් දිග හැරෙමින් පවතී.

ආන්ද්‍රෙ ඩේමන්

සෝවියට් සංගමයට එරෙහි නාසි සමූලඝාතක යුද්ධයෙන් අසූපස් වසරක්

නාසි ජර්මනිය සෝවියට් සංගමය ආක්‍රමනය කිරීම සහ ඉතිහාසයේ වඩාත්ම ම්ලේච්ඡ සමූලඝාතක යුද්ධයේ ආරම්භය වූ බාබරෝසා මෙහෙයුමේ 85 වන සංවත්සරය සැමරීම සඳහා, 80 වන සංවත්සරයේදී ලෝක සමාජවාදී වෙබ් අඩවියේ මුලින් පල වූ ලිපියක් අපි මෙහි නැවත ප්‍රකාශයට පත් කරන්නෙමු.

පීටර් ෂ්වාර්ට්ස්
විජේ ඩයස් සහෝදරයා: ට්‍රොට්ස්කිවාදය සඳහා සටන්කල විප්ලවවාදියෙක් (1941 අගෝස්තු 27 - 2022 ජූලි 27)

මැයි දිනය 2025

විද්‍යාවට එරෙහි ට්‍රම්ප්-කෙනඩි යුද්ධයේ ගෝලීය ඇඟවුම්

මෙය කෝවිඩ්-19 වසංගතය පිලිබඳ ජාත්‍යන්තර කම්කරු පරීක්ෂනයේ සම්බන්ධීකාරක එවන් බ්ලේක් 2025 ජාත්‍යන්තර ඔන්ලයින් මැයි දින රැලියේදී කල කතාවයි.

එවන් බ්ලේක්

ජවිපෙ/ජාජබ ආන්ඩුව කෝවිඩ්-19 සහ අනෙකුත් අන්තරායකාරී බෝවන රෝගවල නැග්ම දිගටම නොසලකා හරියි

නරක අතට හැරෙන තත්වය පිලිබඳ ව මහජන කනස්සල්ල ඉහල යමින් තිබිය දී, ජනතා විමුක්ති පෙරමුනු/ජාතික ජනතා බලවේග (ජවිපෙ/ජාජබ) ආන්ඩුව, මෙම රෝගයේ සහ වේගයෙන් බෝවන අනෙකුත් රෝගවල පැතිරීමේ සැබෑ මට්ටම් සඟවමින් සිටී.

පානි විජේසිරිවර්ධන

උතුරේ පැතිර යන මී උන රෝගයෙන් හත් දෙනෙක් මිය යති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු අකුරටම ක්‍රියාත්මක කිරීමට කැපවී සිටින ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය ආන්ඩුව යටතේ මහජන සෞඛ්‍ය සේවය තවදුරටත් බිඳ වැටෙනු ඇත.

පී.ටී.සම්පන්ධර්

බලහත්කාරී ආදාහනයන් ගැන සමාව අයදිමින් ජනාධිපතිවරයා මුස්ලිම් ජනයාගෙන් ඡන්දය ඉල්ලයි

තම මියගිය අයවලුන් සෑමවිටම භූමදානය කරන මුස්ලිම් ප්‍රජාවේ විරුද්ධත්වය නොතකා, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව, කෝවිඩ්-19 වසංගතය පැතිරී යද්දී මියගිය සියල්ලන්ගේ සිරුරු ආදාහනය කිරීමට නියෝග කලේ ය.

වසන්ත රූපසිංහ

මුහුදු පත්ලේ දැල් අදිමින් කරන මත්ස්‍ය කර්මාන්තයට යාපනයේ ධීවරයෝ විරෝධය පාද්දී, දෙමල ජාතිකවාදියෝ එය වාර්ගික රේඛා ඔස්සේ අවමං කරති

සමාජවාදී සමානතා පක්ෂය (සසප) ශ්‍රී ලංකාවේත් ඉන්දියාවේත් ධීවරයන්ටත් කම්කරුවන්ටත් ජාතික දේශ සීමා ඉක්ම වූත් වාර්ගික බෙදීම් ඉක්මවූත් බලගතු පොදු අරගලක එක්සත් වන්නට කැඳවුම් කර සිටියි.

නවීන් දේවගේ, එම්. මුරුගානන්දන්

ජවිපෙ ප්‍රමුඛ ආන්ඩුව දිගටම රට පාලනය කරගෙන යන බවට ඇමති ලාල්කාන්ත කල ප්‍රකාශයෙන් එහි ආඥාදායක ගමන්මග පෙන්නුම් කෙරෙයි

කම්කරු පන්තිය සමඟ ගැඹුරු ගැටුම් සඳහා සූදානම් වීමේදී, පාර්ලිමේන්තුව සහ විධායකය පාලනය කිරීම පමනක් ප්‍රමානවත් නොවන බැවින්, සමස්ත රාජ්‍ය යන්ත්‍රය මත පාලනය තහවුරු කර ගැනීමට ආන්ඩුව උත්සාහ කරන බව ලාල් කාන්ත ගේ ප්‍රකාශයන්ගෙන් පැහැදිලි වේ.

රොහන්ත ද සිල්වා

2022 මහජන නැගිටීමේ පාඩම් පිලිබඳ සසප/සසජාතශි උද්ඝෝෂනය

කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගේන්න පුලුවන් වුනා නම් අපේ අරමුනු ඉටුකර ගන්න තිබුන: ඒකල කම්කරුවෙක්

මහජන නැගිටීමේ දී කම්කරු පීඩිත මහජනතාව අපේක්ෂා කල දෑ සාක්ෂාත් නොවුනේ කුමක් නිසා ද යන්න මෙම උද්ඝෝෂනයේ දී කෙරුනු සාකච්ඡාවන් හි කේන්ද්‍රයේ පැවතුනි.

අපේ වාර්තාකරුවන්

එක්සත් මෝටර් වාහන කම්කරු සමිතියේ සභාපති ධුරයට තරග කරන විල් ලේමන්ට එරෙහි මරන තර්ජනයට විරෝධය පල කරනු!

විල් ලෙමන්ට එරෙහි මෙම ප්‍රචන්ඩත්වය අවුලුවාලීම හෙලා දකින ලෙසත්, යූඒඩබ්ලිව් විසින් එය නිසැක ව ම ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කරන ලෙසත් ඉල්ලා සිටින ලෙස කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය කම්කරුවන්ගෙන් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරන සියලු දෙනාගෙන් ඉල්ලා සිටී.

කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයේ ප්‍රකාශය
තුන්වන ලෝක යුද්ධය දෙසට යන ධාවනය නවත්වනු!
නරඹන්න

"නිදහස් අධ්‍යාපනය වගේම නිදහස් සෞඛ්‍යයත් පුද්ගලීකරනය දිසාවටයි තල්ලු කෙරෙන්නේ”: රජයේ වෛද්‍යවරයෙක්

වෛද්‍යවරුන්ගේ වැටුප් ඉල්ලීම් ගැටෙන්නේ අයිඑම්එෆ් කප්පාදු වැඩපිලිවෙල යටතේ නිදහස් සෞඛ්‍ය සේවය විනාශ කිරීමේ ජවිපෙ/ජාජබ ආන්ඩුවේ රුදුරු සැලසුම් සමග වන අතර, නිදහස් සෞඛ්‍ය සේවය ආරක්ෂා කිරීම සඳහා කම්කරු පන්තියේ පොදු අරගලයක දැවෙන අවශ්‍යතාවය ඉන් මතු කෙරෙයි.

අපේ වාර්තාකරුවන්

සියලුම සෞඛ්‍ය සේවකයින්ට ඉල්ලීමක්

නිදහස් මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීමට සටන් කරමු! ක්‍රියාකාරී කමිටු ගොඩනඟමු!

සෞඛ්‍ය සේවක ක්‍රියාකාරී කමිටුව (එච්ඩබ්ලිව්ඒසී) අවධාරනය කරන්නේ ජාමූඅ හි කප්පාදුවට, ඒ මත පදනම් වූ ආන්ඩුවේ පිලිවෙත් සහ ධනවාදයටම එරෙහි අරගලයකින් තොරව, නිදහස් මහජන සෞඛ්‍ය සේවය ආරක්ෂා කල නොහැකි බවයි.

සෞඛ්‍ය සේවක ක්‍රියාකාරී කමිටුව

පාසල් සංවර්ධන නිලධාරීන්ට කැඳවුමක්: රැකියා අයිතිය දිනා ගැනීමට අවශේෂ කම්කරුවන් ගේ සහාය ගොනු කර ගනිමින් සටන් වදිමු!

සෑම අංශයක ම වෘත්තීය සමිති නායකයන් සේ ම පාසල් සංවර්ධන නිලධාරි සමිති නායකයන් ද සිදු කරන්නේ ධනපති ආන්ඩුවලට බලපෑම් දමා ධනපති ක්‍රමය තුල ම ප්‍රශ්න විසඳා ගත හැකි ය යන මිථ්‍යාව තම සාමාජිකත්වයට ගිල්ලවීමයි.

නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කිරීම සඳහා ගුරු-සිසු-දෙමාපිය ක්‍රියාකාරී කමිටුව

රජයේ වෛද්‍ය නිලධාරි වර්ජනයට සහාය දෙමු! නිදහස් සෞඛ්‍ය සේවය රැක ගැනීමට සෞඛ්‍ය සේවකයන් ඇතුලු කම්කරු පන්තිය බලමුලු ගන්වමු!

අර්බුදයේ පවතින ධනපති ක්‍රමය තුල හා එහි විධායකය වන ධනපති ආන්ඩුව යටතේ මොනම කම්කරු කොටසකට, වෘත්තීය කන්ඩායමකට හෝ දුගී මහජනතාවට තම අයිතීන් සහ ජීවන කොන්දේසි අරක්ෂා කර ගැනීමට නොහැක.

සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුව
ශ්‍රී ලංකාවේ කම්කරු ක්‍රියාකාරී කමිටු සාමුහිකය
නිදහස් අධ්‍යාපනය සුරැකීමේ ගුරු-සිසු-දෙමාපිය ක්‍රියාකාරී කමිටුවේ ප්‍රකාශය

වසංගතය නැවැත්විය හැකි එකම ක්‍රමය නම් කොවිඩ්-19 මුලිනුපුටා දැමීමයි

වේගයෙන් බෝ වන ඩෙල්ටා ප්‍රභේදයෙහි ගෝලීය ව්‍යාප්තිය සහ ලමුන්ට තිබෙන සුපැහැදිලි අවදානම නොතකා ලොව පුරා පාසල් සම්පූර්නයෙන් නැවත විවෘත කිරීමේ උත්සාහය මඟින් පැහැදිලි වී ඇත්තේ එකම ශක්‍ය මූලෝපාය වන්නේ කොවිඩ්-19 ජාත්‍යන්තරව ම මුලිනුපුටා දැමීම බව යි.

ඉවාන් බ්ලේක්, ඩේවිඩ් නෝර්ත්

පාලන තන්ත්‍රය බිඳවැටෙද්දී එක්සත් ජනපද හමුදා නැවත ඇෆ්ගනිස්ථානයට පැමිනෙයි

කාබුල් නගරය හැර සෑම නගරයක් ම පාහේ ආක්‍රමනය කිරීම මඟින් හෙලිදරව් කර තිබෙන්නේ වසර 20 ක යුද්ධයෙන් සහ සිය දහස් ගනනකගේ මරනවලින් පසු එක්සත් ජනපද මැදිහත් වීමේ නිහීන අසාර්ථකභාවය යි.

බිල් වැන් ඕකන්

සමාජවාදී සමානතා පක්ෂයේ ගිම්හාන පාසල පන්ති අරගලයේ වර්ධනය සඳහා සාමාජිකත්වය සූදානම් කරයි

එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂය, අගෝස්තු 1 සිට අගෝස්තු 6 දක්වා ගිම්හාන පාසලක් පැවැත්වූ අතර ඊට පෙර 2019 ජූලි මාසයේදී පැවති සසප පාසලේ සිට, එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තරව සිදුවූ ප්‍රධාන සමාජ හා දේශපාලන සිදුවීම් විශ්ලේෂනය කිරීම සඳහා එය කැප කෙරුනි.

බැරී ග්‍රේ

දරුවන්ගේ ජීවිත වටී! පාසල් නැවත විවෘත කිරීම නවතා දමනු!

ලමුන්ද ඇතුලුව, රට පුරා කොවිඩ්-19 රෝගීන් වැඩිවීම සහ රෝහල් ගතවීම් මධ්‍යයේ බයිඩන් ආන්ඩුව පාසල් සම්පූර්නයෙන්ම විවෘත කල යුතුය යන ඉල්ලීම තීවෘ කරයි

ඉවාන් බ්ලේක්
ලියොන් ට්‍රොට්ස්කිගේ 'ජර්මනිය: ඉක්බිති කුමක් ද?' සිංහල පරිවර්තනය දැන් කම්කරු මාවත ප්‍රකාශනයක් ලෙස පල වී ඇත.
විමසීම්: 0773562327

මෙම පරිවර්තන කෘතියට අඩංගුවන්නේ, 1931-32 කාලයේදී ට්‍රොට්ස්කිගේ අරගලයේදී ප්‍රකාශයට පත් කෙරුනු ප්‍රධාන ලියවිල්ලකි. එය ජර්මානු කොමියුනිස්ට් පක්ෂයේ පමනක් නොව සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂය හා තුන්වැනි ජාත්‍යන්තරය තුල ඔඩු දුවාගොස් පැවති ස්ටැලින්වාදී කම්කරු පන්ති ද්‍රෝහී දේශපාලන පිලිවෙතට එරෙහිව එල්ල කෙරුන වෙඩිමුර මාලාවෙන් එකකි.

ලියොන් ට්‍රොට්ස්කිගේ The Permanent Revolution & Results and Prospects කෘතියේ සිංහල පරිවර්තනය කම්කරු මාවත ප්‍රකාශනයක් ලෙස දැන් ලබා ගත හැකි ය.

විමසීම්: 0773562327

යාපනය විශ්වවිද්‍යාලය අසල බොග්ඩාන් සයිරොටියුක් නිදහස්කර ගැනීමේ උද්ඝෝෂනයේ යෙදුනු සසප සාමාජිකයන්ට පොලිසිය හිරිහැර කරයි

සමාජවාදී සමානතා පක්ෂයේ සාමාජිකයන් බිය ගැන්වීමට දරන උත්සාහය, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට සහ සියලුම කම්කරුවන්ගේ හා සිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කරන ප්‍රහාරයකි.

අපේ වාර්තාකරුවන්

මුහුදු පත්ලේ දැල් අදිමින් කරන මත්ස්‍ය කර්මාන්තයට යාපනයේ ධීවරයෝ විරෝධය පාද්දී, දෙමල ජාතිකවාදියෝ එය වාර්ගික රේඛා ඔස්සේ අවමං කරති

සමාජවාදී සමානතා පක්ෂය (සසප) ශ්‍රී ලංකාවේත් ඉන්දියාවේත් ධීවරයන්ටත් කම්කරුවන්ටත් ජාතික දේශ සීමා ඉක්ම වූත් වාර්ගික බෙදීම් ඉක්මවූත් බලගතු පොදු අරගලක එක්සත් වන්නට කැඳවුම් කර සිටියි.

නවීන් දේවගේ, එම්. මුරුගානන්දන්

පහල වැටුප් හා දරුනු සේවා කොන්දේසිවලට එරෙහි ව ගුරුවරු කොලඹ දී විරෝධතාවයේ යෙදෙති

උසස් වීම් සහ වැටුප් වර්ධක ලබා දීමේ ප්‍රමාදයන් අවසන් කරන ලෙසත්, පොරොන්දු වූ වැටුප් වැඩිකිරීම්වලින් මෙතෙක් ගෙවා නොමැති තුනෙන් දෙක ගෙවන ලෙසත් ඉල්ලා අගෝස්තු 4 වැනි දා රජයේ පාසල් ගුරුවරු 200කට ආසන්න පිරිසක් කොලඹ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ.

දයානන්ද රත්නායක, කපිල ප්‍රනාන්දු

සසප, ලෝසවෙඅ වාර්තාකරුට පොලිසියෙන් එල්ල වූ තර්ජනය හෙලා දකී

යාපනයට නුදුරු ධීවර විරෝධතාවකින් අනතුරුව, දේශපාලනඥයින්ගේ සහ වෘත්තීය සමිති නිලධාරීන්ගේ ජාතිකවාදයට සහ මිලිටරිවාදයට එරෙහි වීම නිසා, ලෝසවෙඅ ලේඛක දිනේෂ් හේමාල් අත්අඩංගුවට ගන්නා බවට පොලීසිය තර්ජනය කර තිබේ.

සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව)
පැරිස් කොමියුනයෙන් වසර 150ක්
නරඹන්න

ලලිත් කුගන් අතුරුදන් කිරීමේ නඩුවට සාක්ෂි විමසීමට ගෝඨාභය රාජපක්ෂ කැඳවේ

තම දේශපාලන සගයන් දෙ දෙනාට සිදු වූ දෙය සොයා බැලීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය ගෙන යන අරගලයට සමාජවාදී සමානතා පක්ෂය පෙසප සමග පවතින සමහන් කල නොහැකි මූලධර්මාත්මක වෙනස්කම් තිබිය දී ම තම පූර්න සහය ප්‍රකාශ කර සිටියි.

නවීන් දේවගේ

යාපනය විශ්වවිද්‍යාලය අසල බොග්ඩාන් සයිරොටියුක් නිදහස්කර ගැනීමේ උද්ඝෝෂනයේ යෙදුනු සසප සාමාජිකයන්ට පොලිසිය හිරිහැර කරයි

සමාජවාදී සමානතා පක්ෂයේ සාමාජිකයන් බිය ගැන්වීමට දරන උත්සාහය, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට සහ සියලුම කම්කරුවන්ගේ හා සිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කරන ප්‍රහාරයකි.

අපේ වාර්තාකරුවන්

මුහුදු පත්ලේ දැල් අදිමින් කරන මත්ස්‍ය කර්මාන්තයට යාපනයේ ධීවරයෝ විරෝධය පාද්දී, දෙමල ජාතිකවාදියෝ එය වාර්ගික රේඛා ඔස්සේ අවමං කරති

සමාජවාදී සමානතා පක්ෂය (සසප) ශ්‍රී ලංකාවේත් ඉන්දියාවේත් ධීවරයන්ටත් කම්කරුවන්ටත් ජාතික දේශ සීමා ඉක්ම වූත් වාර්ගික බෙදීම් ඉක්මවූත් බලගතු පොදු අරගලක එක්සත් වන්නට කැඳවුම් කර සිටියි.

නවීන් දේවගේ, එම්. මුරුගානන්දන්

ශ්‍රී ලංකාවට එල්ලවී ඇති එල් නීනෝ තර්ජනය: ජාතිකවාදී ව්‍යාජ විසඳුම් වලට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදය

සැබෑ ප්‍රතිචාරයක් සඳහා ගෝලීය සම්පත් තාර්කිකව බලමුලු ගැන්වීම අවශ්‍ය වේ.

පානි විජේසිරිවර්ධන
සිල්වියා ඇගෙලොෆ් සහ ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය

1940 අගෝස්තු 20 වැනි දින ස්ටැලින්වාදී ඒජන්තයෙකු වූ රේමන් මර්කේඩර් මෙක්සිකෝ සිටි නගරයට තදාසන්න කොයෝකාන්හි දී ලියොන් ට්‍රොට්ස්කිව ඝාතනය කලේ ය. ඔහුට ට්‍රොට්ස්කිට ලඟා වීමට හැකි වුනේ සිල්වියා ඇගෙලොෆ් සමග තිබූ සම්බන්ධය නිසා ය.

එරික් ලන්ඩන්ගේ 2021 පෙබරවාරි ලිපි මාලාව:

1 කොටස | 2 කොටස | 3 කොටස | 4 කොටස

මෙම ලිපි මාලාව ආශ්‍රිත ව ඩේවිඩ් නෝර්ත් සහ එරික් ලන්ඩන් සහභාගී වූ සජීවි ප්‍රශ්නෝත්තර මන්ඩපය

යාපනය විශ්වවිද්‍යාලය අසල බොග්ඩාන් සයිරොටියුක් නිදහස්කර ගැනීමේ උද්ඝෝෂනයේ යෙදුනු සසප සාමාජිකයන්ට පොලිසිය හිරිහැර කරයි

සමාජවාදී සමානතා පක්ෂයේ සාමාජිකයන් බිය ගැන්වීමට දරන උත්සාහය, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට සහ සියලුම කම්කරුවන්ගේ හා සිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කරන ප්‍රහාරයකි.

අපේ වාර්තාකරුවන්

“බහු-ධ්‍රැවීය ලෝකයක්” පිලිබඳ ව්‍යාජ-වාම මිථ්‍යාවට එරෙහිව ශ්‍රී ලංකාවේ සසජාතශි සාර්ථක ඔන්ලයින් රැස්වීමක් පවත්වයි

රැස්වීම “බහු-ධ්‍රැවීයතාවයේ” ප්‍රතිගාමී දේශපාලනය හෙලිදරව් කල අතර අධිරාජ්‍යවාදී යුද්ධයට සහ ධනවාදී අර්බුදයට එරෙහි ව කම්කරු පන්තියේ සමාජවාදී ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනය ඉදිරිපත් කලේ ය.

අපගේ වාර්තාකරු

සසප/සසජාතශි ප්‍රසිද්ධ ඔන්ලයින් රැස්වීම: කම්කරුවන්ට සහ තරුනයන්ට 2022 මහජන නැගිටීමේ පාඩම්

සසප සහ සසජාතශි විසින් ජූලි 26 ඉරිදා සවස 7.00ට ප්‍රසිද්ධ ඔන්ලයින් රැස්වීමක් පවත්වනු ඇත. එහි දී, වත්මන් ජවිපෙ/ජාජබ ආන්ඩුව සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කරන ප්‍රහාරයන්ට එරෙහි ව වර්ධනය වන අරගල සඳහා 2022 මහජන නැගිටීමෙන් උකහා ගත යුතු දේශපාලන පාඩම් සාකච්ඡා කරනු ඇත.

සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව)

IYSSE රැස්වීම: ලෝක යුද්ධය, අධිරාජ්‍යවාදය සහ බහුධ්‍රැවීය ලෝකයක් පිලිබඳ මිථ්‍යාව

ශ්‍රී ලංකාවේ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ සංවිධානය (සසජාතශි) විසින් ජූලි 8 බදාදා සවස 7.00ට, “ලෝක යුද්ධයේ තර්ජනය, අධිරාජ්‍යවාදය සහ බහුධ්‍රැවීය ලෝක පර්යායක් පිලිබඳ මිථ්‍යාව” මැයෙන් ප්‍රසිද්ධ Zoom රැස්වීමක් පවත්වනු ලැබේ.

සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (ශ්‍රී ලංකාව)
ලියොන් ට්‍රොට්ස්කිගේ Summary and Perspectives of the Chinese Revolution ලියවිල්ලේ සිංහල පරිවර්තනය දැන් ලබා ගත හැකි ය.

විමසීම්: 0773562327 හෝ අපි වෙත විද්‍යුත් ලිපියක් යොමු කරන්න.

බරපතල ඇප කොන්දේසි මත නිදහස් කර ඇති කිලිනොච්චි රැප් ගායක සංගීත්සන් ගනේෂ්කුමාර් රජයට එරෙහි උසිගැන්වීමේ චෝදනාවලට මුහුන දී සිටියි

සංගීත්සන් අත්අඩංගුවට ගැනීම, ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ/ජාජබ) ආන්ඩුව විසින් ප්‍රකාශනයේ සහ කලාවේ නිදහසට එල්ල කරන පුලුල් ප්‍රහාරයක කොටසක් ලෙස පෘථුල ව හෙලා දැකීමට ලක් විය.

පී. ටී. සම්බන්ධර්

ධනේශ්වර පර්යාය යටතේ බිහි වන කලාකෘති “රාජද්‍රෝහී” වීම නොවැලැක්විය හැකි ය. - දර්ශන මේදිස් 

දීපචෙල්වම් හා සංගීත්සන් කලාකරුවන්  රාජ්‍ය දඩයමට ලක්කිරීමට එරෙහි ව තවත් කලාකරුවෝ හඬ අවදි කරති

නිදහස් අදහස් ප්‍රකාශනයේ මූලික අයිතිය වෙනුවෙන් පෙනී සිටින සියලු දෙනා ම මෙම ප්‍රහාරවලට එරෙහි ව සිය හඬ අවදි කල යුතු ව ඇත.

අපගේ වාර්තාකරු

සම්මානලාභි සිනමාකරු ප්‍රසන්න විතානගේ ලේඛක දීපචෙල්වම් සහ රැප්ගායක ගනේශ්කුමාර්ගේ නිදහස් භාෂනයේ අයිතිය වෙනුවෙන් පෙනී සිටියි

දීපචෙල්වම් හා ගනේශන්ගේ ප්‍රකාශන අයිතිය වෙනුවෙන් මෙන්ම ආන්ඩුවේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී ප්‍රහාරවලට එරෙහිව හඩ නගන ලෙසත්, ඔබගේ ප්‍රකාශ ලෝක සමාජවාදී වෙබ් අඩවියට එවන ලෙසත් සියලුම සිතන මතන බැරෑරුම් කලාකරුවන් හා බුද්ධිමතුන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

අපගේ වාර්තාකරු

මෙහ්රිං පොත් වෙතින් අභිනව ග්‍රන්ථයක්

කලාව සහ විප්ලවයේ ආනුභාව

සමාජවාදී ව්‍යාපාරය ද 1917 විප්ලවය තුලින් කුලුගැන්වුනු එම ව්‍යාපාරය දශක ගනනාවක් තිස්සේ කම්කරු පන්තියෙහි චින්තනය සහ ක්‍රියාකාරීත්වය ඉහල නැංවීමට ගෙනගිය අරගලය ද නොසලකා 20වැනි ශතවර්ශයේ සංස්කෘතික ජීවිතය පිලිබඳ බැරෑරුම් අවබෝධයක් ලබාගත නොහැකි ය.

ලියොන් ට්‍රොට්ස්කි ඝාතනයෙන් 80 වසරක්
ට්‍රොට්ස්කිගේ අවසන් වසර
ඩේවිඩ් නොර්ත් විසින්, 2020 අගෝස්තු-සැප්තැම්බර්
කොටස් හයකින් යුතු මෙම ලිපි මාලාව, ලෝක සමාජවාදී විප්ලවයේ මහා න්‍යායඥයා සහ මුලෝපායඥයා වන ට්‍රොට්ස්කි ඝාතනය කරනු ලැබ 80 වසරක් පිරීම නිමිත්තෙන්, ඔහුගේ ජීවිතයේ අවසන් වසරෙහි කර්තව්‍යයන් පිලිබඳ ව කෙරෙන ඇගයීමකි.